තමා මෙලෙස ටැක්සි රියැදුරකු බවට පත් වූයේ ජනතා සේවයට කැප වූ බව ජනතාවට ඒත්තු ගන්වන්නට යැයි සුරාබි සෙපිඈෂ්විල් මාධ්‍ය හමුවේ කියා ඇත.
එසේම තම මෝටර් රථය දේශපාලනයෙන් තොර කලාපයක් ලෙසට හඳුන්වන ඔහු දේශපාලන භේදයකින් තොරව ඕනෑම කෙනකුට තම සේවය ලබාගත හැකි බව ද සුරාබි සෙපිඈෂ්විල් අනුව යමින් තවත් කිහිප දෙනකුම සිය පෞද්ගලික මෝටර් රථවලින් නොමිලේ ජනතා ප්‍රවාහන පහසුකම් සපයන්නට ඉදිරිපත් වී සිටිති. ඒ නිසාම දැන් සුරාබි සෙපිඈෂ්විල් වෙත ඇති ජනතා ප්‍රසාදය අන් කවරදාටත් වඩා වැඩි වී තිබේ.
No comments:
Post a Comment