Pages
Home
Gallery
Tuesday, 24 February 2015
Facebook නිර්මාතෘගේ අලුත්ම පිම්ම
Facebook
වෙනුවෙන්ම සැන්
ෆ්රැන්සිස්කො නුවර අක්කර
200
ක පමණ භූමි භාගයක නගරයක් නිර්මාණය කරන්නට
Facebook
නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්
සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි. පොදු වෙළඳ සැල්
,
හෝටල්
,
ක්‍රීඩාංගණ ඇතුළුව සුඛෝපභෝගී
පහසුකම් ඇතිව
සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ
Facebook
සේවක
සේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම්
ලබාදීම වන බවත් නගර සැළසුමට අනුව නිවාස ඒකක
10000
ක් ඉදිකිරීමට නියමිත බවත් පැවසේ.
ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන
ෆ්‍රෑන්ක් ගෙරි මෙම නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment