Pages

Saturday 21 March 2015

තරුණ ගුරුවරියකට පෙම් බැඳි සිසුව‍ාගේ අනාගතය විසඳුන හැටි ! (අවසානය තෙක් නරඹන්න)


Friday 13 March 2015

Blogs ලියන අය කරන රැවටීම

වර්තමාන සමාජයේ අන්තර්ජාලය ඔස්සේ marketing බොහෝවිට සුලබව දකින්න පුලුවන්. මෙ අතර blogs ලියන්නන් සහ news web අඩවි පවත්වාගෙන යනු ලබන කරුනක් තමයි තමන්ගෙ blog ඒක market කිරිමට උපක්‍රම යොදාගැනීම. උදාහරණයක් වශයෙන් ලිංගිකත්වය වගෙ දේවල්. කෙල්ලෙක් නටන video ඒකක් හම්බ උනු ගමන් මතෘකාව "මේන්න ලංකාවේ ගණිකාවො දාන සෙල්ලම්" විදියට යොදාගෙන facebook ඒකෙ share කරනව. මේක දකින මෝඩ රැල හිතන දේ නෙවෙයි දැත්තටම තියෙන්නෙ.

මේ පිලිබඳව ගැඹුරට කතාකිරීමේ අවශ්‍යතාවක් ඇතැයි මගේ පුද්ගලික අදහස

ටැක්සි රියැදුරකු වූ දේශපාලනඥයා

ජෝර්ජියානු නගරාධිපතිවරයකු වන සුරාබි සෙපිඈෂ්විල් සෑම ඉරිදාවකම සිය මෝටර් රථය පාරට දමන්නේ ගමනාගමන පහසුකම් අවශ්‍ය කාට නමුත් නොමි‍ලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන බලා‍පොරොත්තුවෙනි.

තමා මෙලෙස ටැක්සි රියැදුරකු බවට පත් වූයේ ජනතා සේවයට කැප වූ බව ජනතාවට ඒත්තු ගන්වන්නට යැයි සුරාබි සෙපිඈෂ්විල් මාධ්‍ය හමුවේ කියා ඇත.

එසේම තම මෝටර් රථය දේශපාලනයෙන් තොර කලාපයක් ලෙසට හඳුන්වන ඔහු දේශපාලන භේදයකින් තොරව ඕනෑම කෙනකුට තම සේවය ලබාගත හැකි බව ද සුරාබි සෙපිඈෂ්විල් අනුව යමින් තවත් කිහිප දෙනකුම සිය පෞද්ගලික මෝටර් රථවලින් නොමි‍ලේ ජනතා ප්‍රවාහන පහසුකම් සපයන්නට ඉදිරිපත් වී සිටිති. ඒ නිසාම දැන් සුරාබි සෙපිඈෂ්විල් වෙත ඇති ජනතා ප්‍රසාදය අන් කවරදාටත් වඩා වැඩි වී තිබේ.

Thursday 12 March 2015

වැදි බසින් ක්‍රිකට් විචාරය කරන හැටි (වීඩියෝ)

මේ දවස්වල ලංකාවේ හතර දිග්බාගෙම උණුසුම් වෙලා තියෙන්නේ ක්‍රිකට් වලින්. මේ ක්‍රිකට් උණුසුම අපේ ආදී වාසීන්ටත් තදින්ම දැනිල තිබෙනවා. ස්වාධීන රූපවාහිනියේ "වෙනස" නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් දඹානේ ක්‍රිකට් උණුසුම රටට පෙන්වුවේ වැදි භාෂාවෙන් විස්තර විචාරයක්ද සමගයි.

වැදි භාෂාවෙන් විස්තර විචාරය කළ අයුරු බලන්න පහතින් 

කැකුලන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් පිස්සුව වන්නිල ඇත්තන් දකින හැටි


වැදි නායක වන්නිල ඇත්තන්ටද ක්‍රිකට් උණුසුම දැනිලා නැතුව නොවේ. රැහේ කැකුලන්ගේ ක්‍රිකට් උන්මාදය ගැන වන්නිල ඇත්තන් කියන්නේ මෙහෙම කතාවක්