Pages

Thursday 12 March 2015

වැදි බසින් ක්‍රිකට් විචාරය කරන හැටි (වීඩියෝ)

මේ දවස්වල ලංකාවේ හතර දිග්බාගෙම උණුසුම් වෙලා තියෙන්නේ ක්‍රිකට් වලින්. මේ ක්‍රිකට් උණුසුම අපේ ආදී වාසීන්ටත් තදින්ම දැනිල තිබෙනවා. ස්වාධීන රූපවාහිනියේ "වෙනස" නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් දඹානේ ක්‍රිකට් උණුසුම රටට පෙන්වුවේ වැදි භාෂාවෙන් විස්තර විචාරයක්ද සමගයි.

වැදි භාෂාවෙන් විස්තර විචාරය කළ අයුරු බලන්න පහතින් 

කැකුලන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් පිස්සුව වන්නිල ඇත්තන් දකින හැටි


වැදි නායක වන්නිල ඇත්තන්ටද ක්‍රිකට් උණුසුම දැනිලා නැතුව නොවේ. රැහේ කැකුලන්ගේ ක්‍රිකට් උන්මාදය ගැන වන්නිල ඇත්තන් කියන්නේ මෙහෙම කතාවක්