වර්තමාන සමාජයේ අන්තර්ජාලය ඔස්සේ marketing බොහෝවිට සුලබව දකින්න පුලුවන්. මෙ අතර blogs ලියන්නන් සහ news web අඩවි පවත්වාගෙන යනු ලබන කරුනක් තමයි තමන්ගෙ blog ඒක market කිරිමට උපක්‍රම යොදාගැනීම. උදාහරණයක් වශයෙන් ලිංගිකත්වය වගෙ දේවල්. කෙල්ලෙක් නටන video ඒකක් හම්බ උනු ගමන් මතෘකාව "මේන්න ලංකාවේ ගණිකාවො දාන සෙල්ලම්" විදියට යොදාගෙන facebook ඒකෙ share කරනව. මේක දකින මෝඩ රැල හිතන දේ නෙවෙයි දැත්තටම තියෙන්නෙ.
මේ පිලිබඳව ගැඹුරට කතාකිරීමේ අවශ්‍යතාවක් ඇතැයි මගේ පුද්ගලික අදහස
ජෝර්ජියානු නගරාධිපතිවරයකු වන සුරාබි සෙපිඈෂ්විල් සෑම ඉරිදාවකම සිය මෝටර් රථය පාරට දමන්නේ ගමනාගමන පහසුකම් අවශ්‍ය කාට නමුත් නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන බලාපොරොත්තුවෙනි.